පූජ්‍ය ශාස්ත්‍රවේදී පණ්ඩිත මොරදන දම්මපාල ස්වාමීන් වහන්සේ - විහාරධිපතිඅපගේ පෞරාණික පුරාවස්තු අපගේ අනන්‍යතාව මෙන්ම සංස්කෘතිකාංග වේ.අප ප්‍රෞඩ ජාතියක් ඇති ජාතියක් වශයෙන් සලකනු ලබන්නේ මෙම ඓතිහාසික උරුමයන් නිසයි.පැරණි මුතුන් මිත්තන් මෙම සංස්කෘතික උරුමයන් සුරක්ෂිතකොට අපහට දායාද කලේය.එබැවින් අපද මෙම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට බැදී සිටී.
|
විහාරාධිපති ප්‍රකාශය
සේරුවාගල විහාරය දඹදෙණි යුගයට අයත් පෞරාණික විහාරයකි.අක්කර 50 ක් පමණ විසිතුරු ගල් තලාවක් මත මෙම සිද්ධස්ථානය පිහිටුවා ඇත.ස්වාභාවික සෞන්දර්යයෙන් නො අඩු මෙම සිද්ධස්ථානයෙහි පිටත ප්‍රාකරය,දාගැබ සහ බිතුසිතුවම් වලින් යුතු විහාර මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංර්ක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. |
සේරුවාගල පුරාණ විහාරයේ පිහිටීම
රට :- ශ්‍රී ලංකාව
පළාත :- වයඹ පළාත
දිස්ත්‍රික්කය :- කුරුණෑගල
ප්‍රා.ලේ.කො. :- වීරඹුගෙදර
නගරය :- වදාකඩ
ගම :- සැවැන්දන
පළාත :- වයඹ පළාත
දිස්ත්‍රික්කය :- කුරුණෑගල
ප්‍රා.ලේ.කො. :- වීරඹුගෙදර
නගරය :- වදාකඩ
ගම :- සැවැන්දන
චිත්‍ර සහ කලා නිර්මාණ
සේරුවාගල පුරාණ විහාරය පිළිබද විමසන විට එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කලා නිර්මාණවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.පැරණි බුද්ධ මන්දිරයේ මේ ආකාරයට නිර්මාණය කරන ලද කලා නිර්මාණ දක්නට ලැබේ.